
ඊයේ (25) දහවල් කාලයේ රත්නපුර දෙල්වල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ අකුණු සැර වැදීමකින් නිවසේ සිටි යුවළකට බරපතල පිලිස්සුම් තුවාල ඇතිව තිබේ. කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 42 හැවිරිදි සැමියා මියගොස් 36 හැවිරිදි බිරිය බරපතල තත්වයෙන් රත්නපුර රෝහල වෙත මාරු කර යවා තිබේ.
සිද්ධියට අදාළ පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval