
පෑලියගොඩ කළු පාලම අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, 32 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි.
ඔහු නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අදාළ පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval