
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එම තීරණය සම්බන්ධයෙන් SJB නායක සජිත් ප්‍රේමදාස මහතා SJB කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
ඉදිරි සතියේදී නාමයෝජනා භාරදීම සඳහා මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.
මුජිබර් රහුමාන්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ පසු හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති.
SJB කොළඹ මනාප අනුව AHM ෆවුසිට පසුව සිටින්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.
Comments
Post a Comment
Your comment will be visible after approval