
8.30pm
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට මහනුවර කොළඹ මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
අභූත චෝදනා මත සිරගත කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.
ප්‍රහාරයෙන් අනතුරුවත් විරෝධතා ව්‍යාපාරය තවදුරටත් පැවැත්වෙයි.



Comments
Post a Comment
Your comment will be visible after approval