
ත්රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා මෙලෙස මරණයට පත්වූ අතරමෙම අනතුර සිදුව ඇත්තේ උණවටුන මැටරඹ ප්‍රදේශයේදීය.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියට උණවටුන, මහරඹ ප්‍රදේශයේදී මෙම ත්‍රීරෝද රිය හසුවුනේ රියදුරා විසින් අපරික්ෂාකාරීව දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ බැවින් යයි හෙළිව ඇත. අනතුරකින් රුසියානු ජාතික විදේශීක කාන්තාව සහ තවත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය රියදුරු බේරිණි. සිද්ධියෙන්පසු ගිනි ගැනීමට ලක්වූ ත්‍රීරෝද රථය ඡායාරූප වල දැක්වේ.





Comments
Post a Comment
Your comment will be visible after approval