theju-ashwini

තේජු අශ්විනි ඉන්දියානු නිළියක සහ නර්තන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසියේ දෙමළ වෙබ් කතා මාලාවක් වන කල්‍යාණ සමයල් සාදම් හරහාය.ඇගේ පළමු චිත්‍රපටය වූයේ එන්න සොල්ල පෝගිරයි .
ඇය Santhanam හා  Parris Jeyaraj චිත්‍රපට වලද රඟපා තිබේ. ඇය දමිළ සංගීත ඇල්බම ගීතයක් වන Asku Maaro (Sony Music South) හි  පෙනී සිට ජනප්‍රියත්වයට පත්වූවාය.