ඉන්දීය නිළි තේජු අශ්විනි නවතම හැඩවැඩ

Ad Code

ඉන්දීය නිළි තේජු අශ්විනි නවතම හැඩවැඩ

theju-ashwini

තේජු අශ්විනි ඉන්දියානු නිළියක සහ නර්තන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසියේ දෙමළ වෙබ් කතා මාලාවක් වන කල්‍යාණ සමයල් සාදම් හරහාය.ඇගේ පළමු චිත්‍රපටය වූයේ එන්න සොල්ල පෝගිරයි .
ඇය Santhanam හා  Parris Jeyaraj චිත්‍රපට වලද රඟපා තිබේ. ඇය දමිළ සංගීත ඇල්බම ගීතයක් වන Asku Maaro (Sony Music South) හි  පෙනී සිට ජනප්‍රියත්වයට පත්වූවාය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu