sri-lanka-india-tour-2023

ඉන්දියාවේදී ජනවාරියේ මුලදී පවත්වන්නට යෙදෙන මාස්ටර්කාර්ඩ් හෝම් ක්‍රිකට් තරගාවලියේ දින නියම කිරීමට අද දින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව පහත පළවන්නේ සංචාරක ශ්‍රී ලංකා පිල සමග ඉන්දියාව පවත්වන්නට නියමිත එක්දින හා විස්සයි 20 තරග හා එම දිනයි.