
ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩ වර්ජනය අද(11) සවස 4.00 සිට හෙට(12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීමත්, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත්, සේවක වරප්‍රසාද කප්පාදුව හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි
Comments
Post a Comment
Your comment will be visible after approval