
සුඛෝපභෝගි මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාතර වැල්ලමඩම ප්‍රදේශයෙන් මුහුදට වැටුන සිදුවීමක් ඊයේ (18) පෙරවරුවේ වාර්තා විය.
දික්වැල්ල ප්‍රදේශයේ සිට දෙවිනුවර හරහා මාතර දෙසට ගමන් කළ මෝටර් රථයක් මෙලෙස මුහුදට වැටී ඇත.අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ ගුරුවරයෙකු බව කියන රියදුරු සුළු තුවාල ලබා තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval