
ඔහු සමග ලැගුම්හලට ගිය කාන්තාව එහි සේවකයකුට මේ බව දන්වා ඔහුගේද ආධාර ඇතිව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා එම පුද්ගලයා මියගොස් ඇති බව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.මියගිය අයගේ පුතකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගම්පහ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval