chamika-4-teeth-lost

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති
තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.



ඒ් පන්දුව ඔහුග‌ේ මුඛයේ වැදීම හේතුවෙනි. මේ හේතුවෙන් චාමිකගේ දත් හතරක් කැඩී ඇති බව නුවර
කණ්ඩායම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.

ඒ් අනුව ඔහුට අද තරගය අහිමින අතර චාමික මේ වන විට ගාල්ල පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට
මුහුණ දෙමින් සිටියි.

ඔහුගේ තත්ත්වය යහපත් බවද නුවර කණ්ඩායම ප්‍රකාශ කරයි.