
සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත චන්ද්‍රසිරි හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (28) රාත්‍රියේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකින් අනතුරුව හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යනවිට ඔහුගේ වයස 36 කි.
චලන පියුමන්ත යූටියුබ් වෙත එක්කර තිබූ ඔහුගේ වාදනයක් පහතින්