
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ පුතු රයන් අද්දරආරච්චි පසුගිය 24 වනදා විවාහ දිවියට පිවිසියේය. ඔහු අතගත්තේ නිෂිනි හතරසිංහ සමගිනි. නිෂිනි යනු ප්‍රකට නිරූපිකා හා ටෙලි නිළි ටනාෂා හතරසිංහගේ නැගණියයි.ටනාෂාගේ විවාහයද ආසන්න දිනෙක සිදුවිය.













Loading posts...
Loading posts...