
මූල්‍ය වංචා සිදු කර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන තිලිණි ප්‍රියමාලි නමැත්තිය සිදු කළ ගනුදෙනු ගැන මේ වනවිට විමර්ශන සිදුවන අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද තිලිනි සමීපව ඇසුරු කළ බවටත් වී8 රථයක් තෑගි කර තිබූ බවටත් වාර්තා පළ විය.
ඥානසාර හිමිට නොකියාම තිළිනි එය විකුණාගෙන තිබූ බවක්ද මේ ගැන මුල් වාර්තා වල සඳහන් විය.
අද (12) වාර්තා වන්නේ තිලිණි ප්‍රියමාලි නමැත්තිය සමග සිදු කළ ගනුදෙනු ගැන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව රහස් පොලිසිය මගින් ප්‍රශ්න කර තිබෙන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval