
රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙයි.
ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ පසුගිය සැප්තැම්බර් 27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල සේවා පවත්වාගෙන යාමේ පහසුව වෙනුවෙන් මෙලෙස චක්‍රලේඛයක් මගින් අදාළ පහසුකම් සලසා තිබුණේය.

Comments
Post a Comment
Your comment will be visible after approval