maithripala-alone

‘බුද්ධිමය අරගලය‘ විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන , අර්බුද විසඳන ජාතික සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උළෙල කොළඹ , පදනම් ආයතනයේ දී පෙරේදා (26) පැවැත්විණි.



එම උළෙලට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබූ නමුත් පැමිණ සිටියේ හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන පමණි. විශාල පිරිසකට ආසන ද වෙන් කර තිබිණි. පැමිණ සිටියේ දස දෙනෙක් වැනි සුළු පිරිසකි. කෙසේ වුව ද හිටපු ජනාධීපතිවරයා පැමිණි සුළු පිරිස ඇමතූ බව වාර්තා විය.