හිරු ස්ටාර් වැඩසටහන අතරතුර අමල් - නිරෝෂා ගැටේ

Ad Code

හිරු ස්ටාර් වැඩසටහන අතරතුර අමල් - නිරෝෂා ගැටේ

hiru-star-amal-nirosha

හිරු ස්ටාර් රියලිටි වැඩසටහනේ විනිසුරුවන් ලෙස කටයුතු කරන ගායක අමල් පෙරේරා හා ගායිකා නිරෝෂා විරාජිණී අතර මත ගැටුමක් නිසා ඊයේ එම සජීවී වැඩසටහනේ වැඩි වේලාවක් බහින්බස්වීම් සඳහා වෙන් විය.


තරගකරුවෙකුට නිරෝෂා ලබාදුන් ලකුණු ප්‍රමාණයක් සම්බන්ධයෙන් අමල් සිය විරෝධය පළ කළ අතර නිරෝසා සිය ස්වාධීන අයිතිය වෙනුවෙන් කතා කළාය.

වීඩියෝව පහතින්






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu