
හිරු ස්ටාර් රියලිටි වැඩසටහනේ විනිසුරුවන් ලෙස කටයුතු කරන ගායක අමල් පෙරේරා හා ගායිකා නිරෝෂා විරාජිණී අතර මත ගැටුමක් නිසා ඊයේ එම සජීවී වැඩසටහනේ වැඩි වේලාවක් බහින්බස්වීම් සඳහා වෙන් විය.
තරගකරුවෙකුට නිරෝෂා ලබාදුන් ලකුණු ප්‍රමාණයක් සම්බන්ධයෙන් අමල් සිය විරෝධය පළ කළ අතර නිරෝසා සිය ස්වාධීන අයිතිය වෙනුවෙන් කතා කළාය.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval