
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, බෝම්රිය, කහන්තොට, කොතලාවල, වැලිවිට, හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26) සහ හෙට(27) දිනවල ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (26) රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 2 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවලට ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙයිෙ
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval