The-squad-named-for-the-Sri-Lanka-Afghanistan-ODI-series-starting-tomorrow

හෙට (25) දිනයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඇරඹෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් එක්දින තරගාවලියට නම් කළ සංචිතය
පහත පරිදිය.
දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක,
ධනංජය ද සිල්වා,
චරිත් අසලංක,
දිනේෂ් චන්දිමාල්,
කුසල් මෙන්ඩිස්
වනිඳු හසරංග,
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත,
ප්‍රමෝද් මධුෂාන්,
අසිත ප්‍රනාන්දු,
අශේන් බණ්ඩාර,
ළහිරු කුමාර
දුනිත් වෙල්ලාලගේ  

මෙම කණ්ඩායමට භානුක රාජපක්ෂ එක් කර තිබුණ ද, ඔහු තමාව මෙම තරගාවලියෙන් ඉවත් කරන ලෙසට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්  සිදුකර තිබූ අතර ඔහුව ඒ අනුව ඉවත් කෙරිණි.
චාමික කරුණාරත්න මෙම තරගාවලියෙන් ඉවත් කර තිබුනේ ඔහුගේ දඩුවම් ගැන කතාවටත් පෙර සිටයි.


Nov 25: 1st ODI, Pallekele International Cricket Stadium
Nov 27: 2nd ODI, Pallekele International Cricket Stadium
Nov 30: 3rd ODI, Pallekele International Cricket Stadium