
අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ කටයුතුක්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval