
පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ ක්‍රිකට් පිල පරාජයට පත්කළ පසු ශ්‍රී ලංකා පිතිකරු චාමික කරුණාරත්න විවේකාගාරයේ සිට නාග ඩාන්ස් දමා බංගලිදේශයට කෝචෝක් කලේය.
ඊයේ ශ්‍රී ලංකාව නැමීබියාවට පැරදුණ පසු එහි ප්‍රතිපිළිතුර බංගලිදේශයේ ක්‍රිකට් සම්බන්ධ ජනප්‍රිය සමාජ මාධ්‍ය පිටුවක් වන Bangladesh Troll Cricket පහත පරිදි පළ කර තිබේ. එයට ශ්‍රී ලංකාවේ රසිකයින්ද ප්‍රතිචාර දක්වා තිබේ.
%20Bangladesh%20Troll%20Cricket%20Facebook.png)
Comments
Post a Comment
Your comment will be visible after approval