
වසර 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට අද (13) දිනයේදී සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ප්‍රකට ස්කුබිඩූ තේමා ගීතයේ නර්තනයකින් සිය ජයග්‍රහණය සමරා තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද නිකුත් විය.

Loading posts...
Loading posts...