
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය දන්වා සිටියි.
පවතින බදු වෙනස් කිරීම හා නව බදු පැනවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ආරචි පවතී.
රුපියල් ලක්ෂයට වැඩි මාසික වැටුප් ලබන අය අනිවාර්ය බද්දකට යටත් වන බව පසුගිය සතියේ රජය දන්වා තිබූඅතර තවත් සෘජු බදු කිහිපයක් හඳුන්වාදීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval