
ඊයේ (27) ආණමඩුව ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසනබල මණ්ඩල රැස්වීම අමතමිව් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මෙසේ කීය.
“ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. අපේ ක්‍රමය රට ආපස්සට ඇදලා දාන ක්‍රමයක් නෙමෙයි. ගිනිතියන්න ලේසියි. හැබැයි ඒක නිවන්න අමාරුයි. මැතිවරණයකට වුණත් අපි ඕනම වෙලාවක ලෑස්තියි.“
Comments
Post a Comment
Your comment will be visible after approval