
ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව හිිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපති සමාව හිමිව තිබේ.
මෙම පිරිස දිගු කලක් තිස්සේ සිරගතව සිටීම විශේෂිතය.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 4ක් නිදහස ලබා තිබේ. එසේම තවත් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු ඉවත් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතය.
එසේම පුනරුත්තාපන කටයුතු අවසන් කළ තවත් සාමාජිකයන් 2ක් නිදහස්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval