
මිය ගිය අරගලකරුවන් සැමරීමට ගාලු මුවදොරට ඊයේ (09 වැනිදා) සාමකාමී ලෙස රැස්වූ පිරිස අකාරුණික ලෙස පලවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
ජන අරගල විරු සැමරුම නමින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ නිරත වූ කිහිප දෙනකු පොලිසිය භාරයටද ගනු ලැබිණි. පස්වරු 5.45ට පමණ අදාළ සැමරුම ආරම්භ වූ අවස්ථාවේදීම පොලිසිය ඔවුන්ට ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දැනුම් දී අරගලකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලිසිය අතර ඉතා උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. කුඩා දරුවන්ද සමග විරෝධතාවට එක් වූ පිරිස් අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝ කිහිපයක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval