
විදුලි ගාස්තුව සීයයට 2.5 කින් වැඩි කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව විදුලි බිලට සමාජ ආරක්ෂණ බද්ද එකතු වන බවත් ඒ අනුව විදුලි බිල ඉකුත් 18 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සියට 2.5කින් වැඩිවන බවත් ඔහු සඳහන් කළේය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පරික්ෂණ පවත්වා පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගමගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval