
අද දින පැවති ක්‍රිකට් ලෝක කුසලාන විස්සයි20 මුල්වටයේ තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම නැමීබියාව පරාජයට පත් කළේය.
නැමීබියාව ඕවර 20 අවසන ලකුනු 121 ක් ලබාගත් අතර ඕවර 19.3 කදී නෙදර්ලන්තය එය පසුකර ගියේය.
මේ නෙදර්ලන්ත පිලේ දෙවන ජයග්‍රහණය වන අතර මින් ඉහත UAE ද පැරදවීය.
මුල්වටයේ අනෙක් තරග වලින් ස්කොට්ලන්තය බටහිර කොදෙව්වන්ද සිම්බාබ්වේ අයලන්ත පිලද පරාජයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව හා UAE අතර මුල්වටයේ තරගය අද (18) සවස පැවැත්වේ.
මුල් වටයේ ජයග්‍රහණ අනුව ශ්‍රේණිගත කිරීම් පහත පරිදිය.
තරගකාලසටහන ඊට පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval