sathosa-price-down

සතොස ආයතනයේ අලෙවි කරන ආනයනික සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ හාල්මැස්සෝ යන ද්‍රව්‍යවල මිල ගණන්
අද (09) සිට අඩු කෙරෙන බවයි සතොස සභාපතිවරයා පැවසුවේය.
මිල අඩුවීම පහත පරිදිය.