ranil-investments

යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයින් සුරක්ෂිත කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා 08ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.





මෙම කාර්ය සාධක බලකා බලගැන්වීම ඊයේ (01) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්