
සමාජ මාධ්‍ය තුළ ප්‍රකට රංගන ශිල්පීන් වන නෙහාරා පීරිස් හා ශේෂාද්‍රි ප්‍රියසාද් යන දෙන්නා දරු සම්පත අපේක්ෂාවෙන් පසුවු අවස්ථාව සතුට සමරමින් ඔවුන් සිය හිතවතුන් සමග වෙන වෙනම පැවැත්වූ සාද දෙකක ඡායාරූප මේ සමග පළවේ.(ශේෂාද්‍රිගේ දරුවා මේවනවිට උපත ලබා ඇති අතර නෙහාරා දෙවන දරුවා අපේක්ෂාවෙන් පසුවේ)

