
ආසියානු ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එම ජයග්‍රහණය ලබාගන්නට හැකිවූයේ වසර දෙකහමාරක් තිස්සේ හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ දැක්වූ සහයෝගය යයි ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.
නාමල්ගේ පාලන කාලයේ ක්‍රීඩා පරිපාලනයට කිසිදු බලපෑමක් නොකළ බවත් හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල දක්ෂතා සහිත ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට අවස්ථාව දුන් බවත් එම පසුබිම නිසා මෙම ජයග්‍රහණ අත්වූ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම ජයග්‍රහණ ‘මේ එකපාර ගිහින් ගහල‘ ලබාගත්ත ඒවා නොවන බව පෙන්වා දුනනේය.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයේ වීඩියෝව ෆේස් බුක්හි පළවීමෙන් පසු ඊට විවිධ ප්‍රතිචාර එක්කිරීමට ෆේස් බුක් පරිශීලකයින් කටයුතු කර තිබෙන අතර ඒවා කොටසක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval