
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවිය. (දෙමළ ඩයස්පෝරාව නොවේ) බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුව සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන්,
ආයෝජකයින් සහ වෘත්තිකයන් කිහිප දෙනෙකු සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.




Comments
Post a Comment
Your comment will be visible after approval