
මේ වනවිට රුපියල් 50ක්ව පවතින මාසික අවම ජල ගාස්තුව රුපියල් 300 දක්වා 06 ගුණයකින් ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ජල පාරිභෝගිකයෙකු වෙනුවෙන් මාසිකව ලබාදෙන ජල ලීටර් 5000ක් වෙනුවෙන් රුපියල් 300ක් අය කිරීමට නියමිතය. ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්සනින් යුතුව එක් එක් ප්‍රභේද අනුව ජල ගාස්තු ඉහළ නංවන අයුරු ගැසට් නිවේදනය පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval