
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ දමා තිබෙයි.ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් බවය.
භූමිතෙල් මිල අසාමාන්‍ය ලෙස විශාල ඉහළ දැමීමකට ලක්කළ පළමු අවස්ථාව මෙයයි.
මේ හේතුවෙන් සාමාන්‍ය ජව ජීවිතයට පීඩාකාරී තත්වයන් මතුවේ.
භූමිතෙල් ලීටරයක් මීට පෙර පැවතියේ රුපියල් 87කටය.
Comments
Post a Comment
Your comment will be visible after approval