
මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් අද (11) රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව ඊයේ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කළ බවයි.එ එම ඉන්ධන තොගය හෙට ගොඩබෑමට නියමිත ය.
ඇමතිවරයාගේ ට්විටර් නිවේදනයේ මෙසේ සඳහන් විය.
මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් භාණ්ඩ තොගයක් අද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට ගොඩබෑමට නියමිතය. @CBSL සහාය ඇතිව ඒ සඳහා ගෙවීම් ඊයේ අවසන් විය
Comments
Post a Comment
Your comment will be visible after approval