
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි. පසුගිය මැයි මස අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.
ස්ටාලින්ගේ අත්අඩංගුවට පත්කිරීම රජයේ මර්දන ක්‍රියාවලියේ එක් අවස්ථාවක් ලෙස විවිධ පාර්ශ්ව හඳුන්වාදී තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval