පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි (ISS) ගගනගාමින් මගින් සිදුකරන අභ්‍යාවකාශ ඇවිදිමි සියල්ල තහනම් කිරීමට NASA ආයතනය පියවර ගත ඇතැයි සදහන් වෙයි.

මෙම ගගනගාමීන්ගේ අදුමට සම්බන්ධ හිආවරණයක් තුළ ජල කාන්දුවක් පවතින බවට හඳුනාගැනීම හේතුව වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන NASA හි අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම් කළමනාකරු, මෙම අභ්‍යාවකාශ ඇඳුම් මේ වනවිට වසර 40කට ආසන්න කාලයක් සේවයේ යොදවා ඇති බවත්, ඒවා මේදක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සිදුකර ඇති අභ්‍යවකාශ ඇවිදීම් 250ක් අතරින් 169ක් සදහා පැලදීම සිදුකර තිබෙන බවත් පවසා සිටියි. මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ගේ ඇදුම් සම්බන්ධයෙන් දෝෂ වාර්තතා වූ පළමු වැනි අවස්ථාවද මෙය නොවෙයි. මේ වසරේ මාර්තු මාසයේදී යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සේ ගගනගාමී මාතියමායුර් සිය අභ්‍යවකාශ ඇවිදීමක් සඳහා සූදානම් වෛදී ඔහුගේ හිස් ආවරණයෙන් මෙවැනිම ජල කාන්දුවක් සිදුවන බව හඳුනාගෙන තිබේ. එසේම 2013 වසරේදීද යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සියේ ගගනගාමී ලකාපාච්මන්ටානෝතිආවරණයවෙතද ලීටර්  1.5 ජලය කාන්දු වූ අතර, ඒඟුවන් ඔහුට හුස්ම ගැනීම් අපහසුතා ඇතිවිය.