
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද දින පැවති ඉන්දියාව හා පකිස්තානය අතර තරගය තියුනු අවසානයක් දක්වා දිවගිය අතර පන්දුවක් ඉතිරිව තිබියදී ඉන්දියාව ජයගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් පකිස්තානය කඩුලු සියල්ල දැවී 147 ක ලබාගත් පසු ඉන්දියාව පිලිතුරු ඉනිමේදී කඩුළු 5 ක් ලබා අවසන් ඕවරයේදී ඉන්දියාව ජයග්‍රහණය අත්කරගන්නා ලදි.

Comments
Post a Comment
Your comment will be visible after approval