
පසුගිය ජූලි මස 9 වැනි දා මහජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි ගෝඨාභය රාජපක්ෂ මහතා නිදාසිටි කාමරයේ පෙරවීමට භාවිත කළ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි
අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමයේ ඊයේ(26) නියෝග කලේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුව කැඳ වූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධ කරුණු සලකා බලා අදාළ සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval