
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා අනුව කොරෝනා රෝගීන් 08 දෙනෙකු ඊයේ මියගොස් ඇත. ඉන් 04 දෙනෙකුම වයස 30-59 අතර වන අතර ඉතිරි 4 දෙනා වයස 60 ට වැඩි අයයි.
ඇන්ටිජන් පරීක්ෂාව හෝ පීසීආර් පරීක්ෂාව රජයේ රෝහල් වල සිදු කරගන්නේ අඩුවෙන් බවටත් පුද්ගලික රෝහල්වල වියදම වැඩි නිසා කරගන්නා ප්‍රමාණය අඩු බවත් වාර්තාවේ. මේ තත්වය තුළ ඇන්ටිජන් හෝ පීසීආර් වාර්තා අනුව ඊයේ 122 ක් රෝගීන් වාර්තාවී තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval