
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ රජයට එරෙහි ප්‍රංශයේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයෙකු ප්‍රංශයේ සිට මෙරටට පැමිණ රන්පොකුණගම පිහිටි නිවසට එන අවස්ථාවේදී නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 09 වෙනිදා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් ඇතුළු නිවාස දෙකකට පහරදීමක්, කැබ් රථයක් ගිනි තැබීමත් සහ බස් රථයකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval