
ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෝතම් අදායි ලොව තෙවැනි ධනවතා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඊයේ (30දා එළිදැක්වුණු Bloomberg Billionaires Index හි අලුත්ම වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ. ඒ අනුව මෙම ස්ථානයට පත් වූ පළමු ආසියානුවා වන්නේද ගෞතම් අදානිය.
බිලුම්බර්ග් වෙබ් අඩවියට අනුව ඊයේ දිනය වන අදාතිගේ වක්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 137,4කි. මෙම ලයිස්තුවේ පළමු තැන පසුවන ටෙස්ලා හිමිකරු එලෝන් මගේ වත්කම ඩොලර් බිලියන 251ක් වන අතර, දෙවැනි තැන පසුවන ජෙෆ් බෙසා වත්කම ඩොලර් බිලියන 153කි. මෙහිදී අදානි පසු කර ඇත්තේ මතක් ලොව තෙවැනි ධනවතා ලෙස සිටි KVMH සමාගමේ සමනිර්මාතා ප්‍රංශ ජාතික බර්නාඩ් ආර්නෝල්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 136ක් ලෙස සටහන්ව තිබේ.
වර්තමානය වනවිට අදානි සමූහය ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සිදුකරන සමාගම මෙන්ම, විශාලතම ගල් අගුරු අලවිකරුවාද වෙයි. 2021 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදානි එන්ටප්‍රයිසස් සමාගම ලැබූ ආදායම ඩොලර් බිලියන 5.3කි.
Comments
Post a Comment
Your comment will be visible after approval