Kashmira-Pardeshi-photos

කාශ්මීරා පර්දේෂි යනු ප්‍රධාන වශයෙන් තෙළිඟු සහ දෙමළ භාෂා චිත්‍රපටවල වැඩ කරන ඉන්දියානු නිළියකි. ඇය සිය රංගනය ආරම්භ කළේ තෙළිඟු චිත්‍රපටයක් වන Nartanasala (2018), සහ දෙමළ චිත්‍රපටය Sivappu Manjal Pachai (2019) සමඟිනි.



මරාති පවුලකින් පැවත එන කාශ්මීරා විලාසිතා නිර්මාණකරණය හැදෑරීමෙන් පසු වෙළඳ දැන්වීම් කිහිපයකම රඟපෑවාය. Mission Mangal (2019) හින්දි චිත්‍රපටයෙහි චරිතයක් ලබමින් මුල් වරට ඇය විද්‍යා බාලන් සහ සංජේ කපූර්ගේ දියණිය ලෙස රඟපෑවාය. ඇය සිය පළමු මරාති චිත්‍රපටය රවී ජාදව්ගේ රම්පත් (2019) සමඟින් ආරම්භ කළාය.