
සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් අද පස්වරු 06 සිට ඉවත්වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. සිය වෘත්තිය ක්‍රියාමාර්ගය පැය 48 ක් ක්‍රියාත්මක බව එම සංගමය සඳහන් කළේය.
නව ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව පාලන අධිකාරිය විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නට සැරසෙන අතර ඊට එරෙහිව සිය සංගමය මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එස් කසුන් චාමර පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval