
ඊයේ (8) උදෑසන ජපානයේ නාරා නුවරදී අනපේක්ෂිත වෙඩි පහරකට ලක්ව ඝාතනය වූ එරට හිටපු අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් ට්විටර් ඔස්සේ ශෝක සටහනක් පළ කර ඇති ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ ඒ අසා තමන් කම්පනයට (ෂොක්) වූ බව දන්වා තිබේ.
මෙම සටහනට ට්විටර් ඔස්සේ ප්‍රතිචාර දැක්වූවන් ජනපති මේ දවස්වල ලංකාවේ සිදුවීම් වලට සංවේදී නොවීම හා එම මරණ අසා කම්පනය නොවීම ගැන ප්‍රශ්න කර තිබේ.
අදාළ සටහන හා ප්‍රතිචාර වලින් උපුටාගත් කොටසක් පහත පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval