
ජුලි 11 සිට ජූලි මස15 දින දක්වා දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවත්, 2022 වර්ෂයට අදාල පාසල් දින දර්ශනයට අනුව ජූලි මස 18 සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බවත් අධ්‍යාපන ඇමතිවරයා නිවේදනය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද සම්බන්ධකර ගනිමින් කළ සාකච්චාව අනුව මෙම තීරණය ගෙන තිබෙයි. නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval