
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙන අතර විශේෂ ප්‍රකාශයටක් කරමින් කියන්නේ බල හුවමාරුව අතර කාලයේ නව තනතුරකට කෙනෙකු පත්වනතුරු අගමැති ධූරයේ රැඳෙන බවයි.
තමන් ජනාධිපතිවරයා වෙත සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මින් පෙරද කැමැත්ත පළ කර තිබෙන බව ඔහු කියයි.
රට තුළ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වුණු වහාම නව ආණ්ඩුවක් පත් කළ යුතු බවට ඔහු අදහස් දක්වයි. එජාප මාධ්‍ය අංශය ප්‍රසිද්ධ කර ඇති අගමැති රනිල්ගේ විහේෂ ප්‍රකාශය මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval