
අද (20) පාර්ලිමේන්තුවේදී අභිනව ජනපති පදවිය ඡන්ද විමසීමෙන් ජයගත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ හමුදාව සහ පොලිසිය හමුවට ගොස් තුති පුදා එතැනින් පිට විය.
සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් කථාවක්ද කළේය.
හෙට දිවුරුම්දීමත් සමග ජනපති රනිල්ගේ දීර්ඝකාලීන පාර්ලිමේන්තු ජීවිතයද අවසන් වන අතර ඔහුට ඉන්පසු නිතිපතා පාර්ලිමේන්තු පැමිණීමට උවමනා නොවේ.



Comments
Post a Comment
Your comment will be visible after approval