
පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18
දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
පාකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එම සංචිතය පහතින්.
දිමුත් කරුණාරත්න - (නායක)
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ශාන් මදුශංක
ප්‍රභාත් ජයසූරිය
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ
Comments
Post a Comment
Your comment will be visible after approval